අරීසෙන් අහුබුදු අමර සැමරුම්

අරීසෙන් අහුබුදු අමර සැමරුම් - ගල්කිස්ස අරීසෙන් අහුබුදු පදනම - 38 p.

2012 මාර්තු 18 වන දිනැ කොග්ගල අරීසෙන් අහුබුදු සූරීන් උපන් බිමෙහි සමරු පලකයක් පිහිටැවීම නිමිති කොටැ නොමිලයේ බෙදා දීම පිණිස නුගේගොඩ ශ්‍රීමාලි ආයතනයේ අධිපති ස්වර්ණදාස හේරත් මැතිඳුන් ගේ අනුග්‍රහයෙන් අරීසෙන් අහුබුදු පදනම විසින් පළ කැරිණි.


ARISEN AHUBUDU
BIOGRAPHY
BOOKS BOX 541
POLITICAL HISTORY

B0541 / LDC