දළුපොත, මහින්ද කුමාර
5 ශිෂ්‍යත්ව - විරුද්ධාර්ථ පද නව විෂය නිර්දේශයට අනුව සම්පාදිත 4 සහ 5 ශ්‍රේණි සඳහා
- නුගේගොඩ සරසවි ප්‍රකාශකයෝ 2010
- 60 p.
උප සර්ග පද භාවිතයෙන් විරුද්ධාර්ථ පද නිර්මාණය වීම, නිපාත පද භාවිතයෙන් විරුද්ධාර්ථ නිර්මාණය වීම හා පෙරපදයට සපුරාම වෙනස් රටාවන්ට විරුද්ධාර්ථ පද නිර්මාණය වීම ඇතුළුව වාක්‍යයන්හි විරුද්ධාර්ථ පද භාවිත වන අයුරු නිදර්ශනාත්මකව ඉදිරිපත් කර ඇත.
9789556711080
BOOKS BOX B1240
Sinhala Grammar
B1240 / LDC