සොල්සෙනිත්සින්, ඇලෙක්සැන්දර්

මුල් කවය ද්විතීය භාගය - මහරගම අහස මීඩියා වර්ක්ස් 2019 - පි.605-1176

සොල්සෙනිත්සින් විසින් රුසියන් බසින් ලියන ලද නවකතාව "The first circle" නමින් ඉංග්‍රීසියට පරිවර්තනය කෙරුණු අතර එහි සිංහල පරිවර්තනය "මුල් කවය" වේ. මෙම පොත එහි ද්විතීය භාගයයි.

9789553425270


HISTORICAL FICTION
POLITICS AND GOVERNMENT
RUSSIAN LITERATURE
RUSSIAN NOVEL
SINHALA TRANSLATION
Sinhala Translation

821.111 / SOL