සොල්සෙනිත්සින්, ඇලෙක්සැන්දර්
මුල් කවය ප්‍රථම භාගය
- මහරගම අහස මීඩියා වර්ක්ස් 2019
- පි.599
සොල්සෙනිත්සින් විසින් රුසියන් බසින් ලියන ලද නවකතාව " The first circle" නමින් ඉංග්‍රීසියට පරිවර්තනය කෙරුණු අතර එහි සිංහල පරිවර්තනය "මුල් කවය" වේ. මෙම පොත එහි ප්‍රථම භාගයයි.
9789553425126
ENGILISH FICTION
POLITICS AND GOVERNMENT
RUSSIAN FICTION
RUSSIAN LITERATURE
SINHALA TRANSLATIO
821.111 / SOL