Page 107 - rohana_journal_No_13-2020-PRINT_03_of_03 -edit-2023_07-corre
P. 107
Research Journal of the University of Ruhuna, Sri Lanka- Rohana 13, 2021
ස්වයං ප්‍රකාශිත යසෞඛය පිළිබඳ ජාතික සඹීක්ෂණ වාර්තාව (2014) අඳුව ශ්‍රම බලකා
සහභාඝීත්වය ුළ ගුමන යහෝ නිද්‍න්හගත යරෝගයකින්හ යපෆීයේ ප්‍රතිශතය සමස්තයක් යලස
38.6% කි. එි බුුෂයන්හයේ අගය 58.6% වන අතර ස්ීන්හයේ අගය 23.9% කි. එයමන්හම
ශ්‍රම බලකා සහභාඝීත්වය ුළ ගුමන යහෝ නිද්‍න්හගත යරෝගයකින්හ යනායපෆීයේ ප්‍රතිශතය
සමස්තයක් යලස 57.6% කි. එි බුුෂයන්හයේ අගය 78.8% වන අතර ස්ීන්හයේ අගය
38.3% කි. වයස අෂුුනු 60ට වැඩි ආර්ික වශයයන්හ සඛීය ජනගහනය ුළ ගුමන යහෝ
නිද්‍න්හගත යරෝගයකින්හ යපෆීයේ ප්‍රතිශතය 26.9% කි. එි බුුෂයින්හයේ අගය 29% ක් වන
අතර ස්ීන්හයේ අගය 23% කි. එයමන්හම ආර්ික වශයයන්හ අඛීය 60 ට වැඩි ජනගහනය
ුළ ගුමන යහෝ නිද්‍න්හගත යරෝගයකින්හ යපෆීයේ ප්‍රතිශතය 59.9% කි. එිධී බුුෂයන්හ
73.3% ක් හා ස්ීන්හ 54.6% ක් පවථී. ඒ අඳුව ගත් විට වියපත්භාවය සමඟ වයස අෂුුනු
60 ට වැඩි ජනගහනය ආර්ිකව අඛීය ශීම සඳහා ගුමන යහෝ නිද්‍න්හගත යරෝගයකින්හ යපෆීම
යහ්ු ශී ඇති බව ගමය යේ. එමනිසා එය වයස්ගතභාවය සමඟ ආර්ිකව සඛීය ශීම සඳහා
නිද්‍න්හගත යරෝගයකින්හ යපෆීම යහෝ යනායපෆීම ප්‍රධ්‍ාන අභියයෝගයක් බව පැහැදිි යේ.
සමස්ථ ජනගහනය සැළකූ විට 6.9% ක් අික ුිර ඵීඩනයයන්හ යපයළන අතර ඒ ුළ
බුුෂයින්හ 5.3% ක් හා ස්ීන්හ 8.4% ක් පවථී. එයමන්හම යද්‍වැනි ස්ථානයට දියවැඩියා
යරෝගය පත්ව තියබන අතර එි සමස්ථ ජනගහනයයි අගය 5.4% ක් වන අතර එි
බුුෂයන්හයේ අගය 4.9% හා ස්ීන්හයේ අගය 5.9% ක් යේ. යතවැනි ස්ථානයට ගුමන යහෝ
යවනත් යරෝගයකින්හ යපෆීම පත්ව ඇති අතර එි සමස්තය 2.8% ක් වන අතර එි
බුුෂයන්හ 2.7% ක් හා ස්ීන්හ 2.9% ක් පවථී.
යමම අධ්‍යයනයේ ධී සළකා බලඳු ලබන වයස අෂු. 65 ට වැඩි ජනගහනයේ නිද්‍න්හගත
යරෝග වයාේතිය සැළකූ කල ඉන්හ අතිමහත් බළුතරය අික ුිර ඵීඩනයයන්හ යපයළන අතර
එි සමස්ත අගය 30.42% ක් වන අතර ඒ ුළ බුුෂයන්හ 25.71% හා ස්ින්හ 34.14% සඨී.
යමාෂුන්හ යපයළන යද්‍වැනි ඉහළම නිද්‍න්හගත යරෝගය වන්හයන්හ දියවැඩියාවයි. එි සමස්ත
අගය 18.10% කි. ඒ ුළ බුුෂයන්හ 17.57% හා ස්ීන්හ 18.53% ක් නියයෝජනය යේ. යතවන
ස්ථානයට ආතරයිඨීස් යරෝගය පත්ව ඇති අතර එි සමස්ත අගය 8.87% වන අතර ඒ ුළ
බුුෂයන්හ 6.72% හා ස්ීන්හ 10.57% ක් සඨී. සේවන ස්ථානයට ඇනුම යරෝගය (Asthma)
පත්ව ඇති අතර එි සමස්ත අගය 6.60% වන අතර බුුෂයන්හ 7.61% හා ස්ීන්හ 5.80% ක්
නියයෝජනය යේ.
90