Page 89 - rohana_journal_No_13-2020-PRINT_03_of_03 -edit-2023_07-corre
P. 89
Research Journal of the University of Ruhuna, Sri Lanka- Rohana 13, 2021
ප්‍රවාහනය
ඵලද්‍ාරී වයස්ගත ශීමක් සඳහා පවතින අභියයෝග අතර ප්‍රවාහනය තවත් අභියයෝගයක් යලස
සාිතය විමර්ශනයේ ධී හඵුනාගත හැකිය. සංවර්ධ්‍නය යවමින්හ පවතින රටක් යලස ෂ
ලංකායේ බළුල වශයයන්හ යපානු ප්‍රවාහන යස්වා භාවිතයට ගැයනන නයුත් යපානු ප්‍රවාහන
යස්වය ුළ පවතින අකාර්යක්ෂමභාවය යහ්ුයවන්හ එය ඕනෑම බුද්ගලයයගුයේ
ඵලද්‍ාරීතාවය උයද්‍සා බාධ්‍ාවක් ශී ඇත. ඊට ප්‍රධ්‍ානතම යහ්ුව ශී ඇත්යත් යකටි නුර
ප්‍රමාණයක් සඳහා විශාල කාලයක් වැය ශීමයි. Cambridge ශේද්‍යකෝෂය අඳුව ප්‍රවාහනය
යඳු මිනිහුන්හ යහෝ භාණ්ඩ එක් ස්ථානයක සට තවත් ස්ථානයකට යගනයාමකි .එනයුත්
යපානු ප්‍රවාහන යස්වය භාවිතයේ ධී වැඩිිටියන්හ සඳහා එය නවයකරණය යනාශීම තවත්
අභියයෝගයකි. විවිධ් ශාීලික ආබාධ් යහ්ුයවන්හ යපෞද්ගික රථ වාහන භාවිත කිීම
වැඩිිටියන්හ සේබන්හධ්‍ව අනාරක්ිතභාවයක් ඇති කරන යහයින්හ යපානු ප්‍රවාහන යස්වය
ඔෂුන්හට භාවිත කිීමට හැකි පලිදි සකස් කිීම වැඩිිටියන්හයේ ඵලද්‍ාරීතාව ඉහළ නැංශීමට
යහ්ු වන බව පැහැදිිය. ෂ ලංකායේ වැඩිිටි බුද්ගලයින්හයේ ආබාිත අඳුපාතය පහුගිය
ද්‍ශක යද්‍ක ුළ ඉහළ යගාස් ඇත. එයමන්හම ඔෂුන්හයේ අත් හා පාද්‍වල නුබලතා කථන හා
,
(
ශ්‍රවණ නුබලතා ඒ අතර ප්‍රයුඛ යේ. Regional Health Forum 2012 )අඳුව “Age Friendly
Cities ”යන සංකල්ලපය අවධ්‍ාරණය කර ඇති අතර ෂ ලංකායේ පාර්ියේන්හුව මඟින්හ
වයස්ගතවූවන්හට හා ආබාිතවූවන්හට පහහු වන ආකාරයයන්හ යපානු යගාඩනැඟිි, යපානු
ස්ථාන, ප්‍රවාහනයට අද්‍ාළ මාර්ග වැනි යපානු යස්වා සකස් කළ ුු බවට ීති හා යරඞුලාස
හඵුන්හවා ධී ඇත.
සමාජ ආකල්ප
ෂ ලංකායේ සමාජ සංස්කෘතික පලිසරය අඳුව ස්ිය ගුඩා කල සටම බුුෂයාට සායේක්ෂව
විවිධ් බලපෑේවලට ලක් යේ. ප්‍රතිපත්ති සේපාද්‍කයින්හ හා පලිපාලකයන්හ යබායහෝ විට ස්ීන්හ
හඵුනාගන්හයන්හ “යැයපන බිලිඳ ” ^Dependent Wife) වශයයන්හ යහෝ “අතියර්ක යුද්‍ල්ල
උපයන්හනන්හ ”(Supplementary Earners) වශයයන්හ ශ්‍රම යස්වා සඳහා යයාද්‍ා ගත හැකි
විකල්ලපයක් යලසය. සමාජ ආකල්ලප යහ්ුයවන්හ කාන්හතාවන්හයේ ආර්ික හා ගෘහස්ථ
භූමිකාව ඔෂුන්හට උුම වැඩ රාජකාලි යලස සමාජගත ශී ඇති යහයින්හ යබායහෝ කාන්හතාවන්හ
බාිර පලිසරයට නිරාවරණය යනාශී අයුු පලිසරයක ඣීවත් යේ. ෂ ලංකායේ නුේපත්
කාන්හතාවන්හ යබායහෝ නුරට ඔෂුන්හයේ වයස්ගතභාවය යහ්ුයවන්හ තම පෂුයල්ල ආර්ික
72