Page 130 - rohana_journal_No_13-2020-PRINT_03_of_03 -edit-2023_07-corre
P. 130
Research Journal of the University of Ruhuna, Sri Lanka- Rohana 13, 2021
තත්ත්වය විශාල ුගුලකි. මන්හද් වර්තමානය වන විට දිුතු ප්‍රවාහන
ක්‍රමයේද්‍යන්හ කරා යයායු ශීයේ ප්‍රවණතාවයක් අප රට ුළ පවථී.
o තුණ-මහු ජනගහණයට වැඩි වගඛීමක් ද්‍ැලිය හැකි සමාජ සංවිධ්‍ාන
ප්‍රායද්ෂීය මේටමින්හ ඇති කිීම ුළින්හ වයස්ගත ශීමත් සමඟ සමාජයයන්හ
බිශ්කරණය වන වැඩිිටියන්හ අන්හතර්ග්‍රහණය කිීම හා පරේපරා අතර යමම
සංවිධ්‍ාන ඔස්යස් සේබන්හධ්‍කේ යගාඩනැංශීම මඟින්හ සමාජ ඒකරාෂීකරණය
ඇති කිීම සනු කළ හැකි අතර රාජය හා රාජය යනාවන සංවිධ්‍ාන මඟින්හ
සමාජය ුළ ළුයද්‍කලා වන තුණ-මහු බුද්ගලයින්හට නිර්මාණෂීලී සමාජ
ආර්ික ක්‍රියාකාරකේ හනුන්හවාධීම ුළින්හ ඔෂුන්හ නැවත ආර්ිකව සඛීය කිීමට
උනන්හනු කර ශීම. යමි ධී අවධ්‍ාරණය කළ ුු වැද්‍ගත් කුණක් වඳුයේ
සාේප්‍රද්‍ායික සමාජ සංවිධ්‍ාන එනේ, මරණාධ්‍ාර, ආගමික සමිති සමාගේ වින්හ
ෙේබට ගිය විිමත් සමාජගත ශීමක අවශයතාවය යපන්හවා දිය හැකිය.
නිද්‍හුන්හ යලස ඒ අඳුව බුුල්ලව වයාේත වූ වැඩිිටි සමාජ සංවිධ්‍ාන යගාඩනඟා
ගැීම සඳහා රාජය හා රාජය යනාවන සංවිධ්‍ාන මඟින්හ උපකාර කිීම.
වැඩිිටියන්හ වැඩිිටියන්හ අතර හුහද්‍ත්වය වර්ධ්‍නය කර ගැීම සඳහා සමාජ
ජාලා හරහා මිුු සමාජ යගාඩනඟා ගැීම. ඒ හරහා ඔෂුන්හට ස්යවච්ඡා
කටුු හා ඵලද්‍ාරී ක්‍රියාවන්හි නිරත ශීමට ද් ඉඩ හසර යවන්හ කරගත හැකිය.
o වැඩිිටියන්හ සඳහා වියශ්ිත ආකාරයට Web Sites, Mobile Applications
හඵුන්හවාධීම. ඒ හරහා වැඩිිටියන්හයේ දද්‍නික අවශයතාවයන්හ නිවයස් සටම
සනු කර ගැීමට ඉඩ හසර යවන්හ කර ගත හැකිය.
නිද්‍හුන්හ යලස යබයහත් ද්‍රවය හා අයනගුත් අතයවශය ආහාර ද්‍රවය යගන්හවා
ගැීමට, විවිධ් බිල්ලපත් යගශීේ හා බැංගු කටුු ආදිය සනු කිීම සඳහා නශීන
ක්‍රමයේද්‍යන්හ හඵුන්හවා ධීම.
o ස්වයං රැකියා අංශය වැඩිිටියන්හ අතර වඩාත් ආකර්ෂඬීය රැකියා උත්පාද්‍න
මූලාශ්‍රය යලස යපී යන නිසා වයවසායකත්ව බුළුතු හා මූලයාධ්‍ාර සැපරීම
මඟින්හ තුණ-මහු ජනගහනය නැවත රැකියා ගත යකාට සවිබල ගැන්හශීම.
වියශ්ෂයයන්හම ස්ීන්හ හට ස්වයං රැකියාවක නිරත ශීම ගෘහස්ථ කටුු සමඟ
113