Page 76 - rohana_journal_No_13-2020-PRINT_03_of_03 -edit-2023_07-corre
P. 76

Research Journal of the University of Ruhuna, Sri Lanka- Rohana 13, 2021
               කණ්ඩායම  වන  ත඿ුණ-මහ඾ු  ජනගහනයේ  ස්ීන්හ  සමාජය  ුළ  වඩාත්ම  ළුද්‍කලා  වන

               කණ්ඩායම  වන  බවයි.  එයමන්හම  වයස්ගත  ශීම  ස්ීකරණය  ශීම  හා  වැන්හද්‍යුභාවය  ඉහළ

               යාමත් සමඟ ස්ීන්හ නුඝීභාවයට පත්ශීයේ ද්‍ැඩි අවද්‍ානමක් පවථී . වැඩ කළ හැකි වයයස් පහු
               වන  ස්ීන්හ  පවා  ගෘහස්ථ  කට඼ුුවල  නිරත  ශීමට,  රැකියාගත  ශීමට  වඩා  ප්‍රයුඛස්ථානයක්

               යද්‍න  බව  අධ්‍යයනය  මඟින්හ  පැහැදිි  යේ.  සායේක්ෂව  ඉහළ  අධ්‍යාපන  මේටමක්  පවතින
               බැවින්හ  වියපත්වූවන්හ  ුළ  ෂුවද්‍  ඵලද්‍ාරීතාව  ඉහළ  නැංශීම  අපහහු  ක඿ුණක්  යනාවන  බව

               යප඲ී යයි.


               ප්‍රමුඛ පද්‍ය : ප්‍රජා විද්‍යාත්මක සංක්‍රාන්හතිය, වියපත්භාවය


               හැඳින්ශීම


               වියශ්ෂයයන්හම  සංවර්ිත  රටවල්ල  ශ්‍රම  සූක්ෂම  කර්මාන්හතවලට  වඩා  ප්‍රාේධ්‍න  සූක්ෂම
               කර්මාන්හත සඳහා වැඩි අවධ්‍ානයක් ලබා යද්‍න නිසා ශ්‍රම බලකායයන්හ ඉවත් වන ජනගහනය

               යස්වා නි඼ුක්ත ශීම පිළිබඳ වැඩි අවධ්‍ානයක් යයායු කරන්හයන්හ වැඩිිටි ජනගහනය නඩත්ු
               කි඾ීමට  ද්‍රන  පිලිවැය  අික  නිසාය.  එයහත්  සංවර්ධ්‍නය  යවමින්හ  පවතින  රටවල  වැඩිිටි

               ජනගහනය යකයරි සංස්කෘතිකමය ආකල්ලප සහ සමාජ කාරණා යබයහවින්හ බලවත් වන
               බව  යපයන්හ.  එමනිසා  සමාජය  ුළ  වැඩිිටියන්හ  නැවත  රැකියාගත  කි඾ීම  යහෝ  ඵලද්‍ාරී

               ආර්ික ක්‍රියාවල නිරත කි඾ීම යකයරි සැලකිය ඼ුු පිඩු බලයක් ලබා යනායද්. මිනිසාට

               ත඿ුණ  කාලයේ  විශ්‍රාම  වැඩුේ  ලබා  ගත  හැකි  රැකියාවක  නිරත  ශීම  සහ  විශ්‍රාම  ගිය  පහු
               විශ්‍රාමික  හුවයයන්හ  කල්ලගත  කි඾ීම  ෂ෋‎඼  ලංකාව  වැනි  සංවර්ධ්‍නය  වන  රටවල  ආකල්ලපය  ශී

               තියේ.  එමනිසා  ජනගහනය  වයස්ගත  ශීම  ුළින්හ  නිර්මාණය  වන  සමාජ  ආර්ික  පිලිවැය
               රාජය ප්‍රතිපත්ති සේපාද්‍කයන්හයේ අවධ්‍ානයට පමණක් සීමා ශී ඇත.


               වයස්ගත ජන යකාේඨාසය හඵුනාගඳු ලබන වයස් සීමාව කාලයත් සමඟ විවිධ්‍ රටවල්ල අඳුව

               විවිධ්‍ අගයන්හ ගන්හනා අතර එය අථීතයේ ධී අෂු඿ුනු 50ක අගයක් ෂුතු අතර අප්‍රිකාඳු රටවල
               එය  අෂු඿ුනු  70  පමණ  විය.  යමම  වයස්  සීමාව  මූික  වශයයන්හම  පද්‍නේ  වන්හයන්හ  ආ඼ු

               අයේක්ෂාව හා විශ්‍රාම යාමයේ වයස මතය  (Proposed Working  Definition of an Older

               Person  in  Africa  for  the  MDS  Project,  2002).  යබායහෝ  සංවර්ධ්‍නය  යවමින්හ  පවතින
               රටවල  වියපත්  වූවන්හ  යලස  අෂු.  60  යහෝ  ඊට  වැඩි  අය  සලකන  නයුත්  සංවර්ිත  රටවල

               වියපත් වූවන්හ යලස සළකඳුයේ අෂු඿ුනු 65 යහෝ ඊට වැඩි අයයි (Gubhaju, 2008).





                                                       59
   71   72   73   74   75   76   77   78   79   80   81