Page 78 - rohana_journal_No_13-2020-PRINT_03_of_03 -edit-2023_07-corre
P. 78
Research Journal of the University of Ruhuna, Sri Lanka- Rohana 13, 2021
නිසා මෑත කාලීන ආර්ික සංවර්ධ්‍න වාර්තාව (2017) අඳුව ෂ ලංකා මහ බැංගුයේ
අයේක්ෂාව වන්හයන්හ 2030 වන විට ජනගහනයයන්හ වැඩිිටි ජනතාව වන බවයි . එයමන්හම
ජන හා නිවාස සංගණන වාර්තායේ (2012) ප්‍රජා විද්‍යාඥයින්හයේ ප්‍රක්යෂ්පණයන්හට අඳුව
2041 වන විට සෑම බුද්ගලයින්හ හතර යද්‍නගුයගන්හ එක් අයයගු වයස්ගත ජනගහනයට අයත්
බුද්ගලයයගු බවට පත්යේ. පහළ හා මැදි ආද්‍ායේ රටවල ජනගහනය වයස්ගත ශීමට ප්‍රධ්‍ාන
යහ්ුව වන්හයන්හ උපයත් ධී හා ළමා කාලයේ ධී මර්තයතාවයේ (Mortality) ප්‍රබල අණු ශීමයි.
ඉහළ ආද්‍ායේ රටවල ජනගහනය වයස්ගත ශීමට බලපාන ප්‍රධ්‍ාන යහ්ුව වන්හයන්හ වයස්ගත
.
ජනගහනය ුළ මර්තයතාවය අණු ශීමයි
වයස්ගත ශීම සාමානය ඣීව විද්‍යාත්මක ක්‍රියාවියක් ෂුවද් එමඟින්හ ශීරය ුළ පවතින
දසල හා අතු විශාල වශයයන්හ හානි වන අතර එය බුද්ගලයයගුයේ ධ්‍ාලිතාවය ක්‍රමයයන්හ
අණු ශී ඵලද්‍ාරීතාව අිමි ශීමට යහ්ු යේ. ජනගහනය වයස්ගත ශීයේ අභියයෝගය සඳහා
ආර්ික විද්‍යාඳුකූල අභිලාෂය වන්හයන්හ ජනගහනය වයස්ගත ශීම හා සබැඵුතු පිලිවැය අවම
කර වැඩිිටි බුද්ගලයන්හයේ ආර්ික ද්‍ායකත්වය ඉහළ නැංශීමයි. යලෝක යසෞඛය සංවිධ්‍ානය
විසන්හ Active Ageing නමින්හ ප්‍රතිපත්ති රායුවක් වසර 2002 ධී හඵුන්හවා ධී ඇති අතර එමඟින්හ
වයස්ගත වූ බුද්ගලයින්හ නැවත ඵලද්‍ාරීව ආර්ික කටුු සඳහා ද්‍ායක කරගත ුු සේපතක්
වශයයන්හ ද්‍ක්වා ඇත. ඒ අඳුව යමම අධ්‍යයනය මඟින්හ තුණ මහු ජනගහනය නැවත
-
ආර්ික කටුු සඳහා ඵලද්‍ාරීව උපයයෝඝී කරගන්හනා ආකාරය පිළිබඳව අධ්‍යයනය කරඳු
.
ලබයි
පර්වරේෂණ ගැටලුව
ජනගහනය වයස්ගත ශීමත් සමඟ පිරඹීඩාකාර හැඩයකින්හ ුත් ජනගහන වුහය බැරලයක
හැඩයක් බවට පලිවර්තනය ශීමක් අයේක්ෂා කරයි (ADB, 2019). ජනගහනය වයස්ගත ශීම
වර්තමානය වන විට යලෝකයේ සෑම රටකටම බලපා ඇති ප්‍රජා විද්‍යාත්මක ගැටුවකි. තවද්
එය සමාජ ආර්ික යකෝණයයන්හ බලන කළ අභියයෝග රාශියකට ුණු යද්‍න්හනකි. රටකට
ජනගහනය සේපතක් වන්හයන්හ එය සමාජ ප්‍රාේධ්‍නය යලස ආර්ික ක්‍රියාවියට සඛීය
ද්‍ායකත්වයක් සපයන්හයන්හ නේ පමණි. ආු අයේක්ෂණය ඉහළ යාම ,මර්තයතාවය අණු ශීම,
ළද්ු හා වැඩිිටි යසෞඛයය යස්වා දිුතු ශීම, යසෞඛයය යස්වාවට අඳුබද්ිතව තාක්ෂණය
දිුතු ශීම ජනගහනය වයස්ගත ශීමට මූික වූ කුතු යලස ද්‍ක්වා ඇති අතර යේ
සේබන්හධ්‍ව යලෝකයේ සැලකිය ුු තරයේ පර්යේෂණ ප්‍රමාණයක් ද් සනු කර ඇත.
61