Page 155 - rohana_journal_No_13-2020-PRINT_03_of_03 -edit-2023_07-corre
P. 155

Research Journal of the University of Ruhuna, Sri Lanka- Rohana 13, 2021
               ග්‍රක  සමය  ද්‍ක්වා  ඈතට  විිද්‍  යන  ධීර්ඝ  ඉතිහාසයක්  සිත  යමම  සංකල්ලපය  යවතින්හ,

               සමාජයේ භාවිතාවන්හ, අද්‍හස්, මතවාද්‍, විශ්වාස, චාලිත්‍ර - වාලිත්‍ර ඈ සකලාංගයන්හයේ නිශ්චිත

               වූ  කාර්යභාරය  වශයයන්හ  සමාජය  එකට  පවත්වා  ගැ඲ීම  අර්ථවත්  වන  බව  පිළිගැයන්හ
               (උයන්හයගාඩ,  2011).  එයමන්හ  ම  කෘතයවාද්‍ය  පිළිබඳ  ව  ද්‍ාර්ශනික  අද්‍හස්  ඉදිලිපත්  කි඾ීම

               විෂයයි  ප්‍රයුඛයා  බවට  යගෞරවය  පිලිනැයමන  බ්‍රතානය  ජාතික  බ්‍රනිස්යලෝ  කැස්පර්
               මැියනාේස්කි (ක්‍රි. ව. 1884 – 1942) යේ සමස්ත පැහැදිි කි඾ීේවල සාරය පලිදි, මානව

               වර්ගයායේ  සමාජ,  ආර්ික,  ආගමික  සහ  ඣීව  විද්‍යාත්මක  අවශයතා  යහපත්  ආකාරයයන්හ
               තෘේතිමත්  කි඾ීම  වනාි  කෘතයවාද්‍ය  වන  බව  පැහැදිි  ක඿ුණකි  (රත්නායක,  1999).  ඒ

               අඳුව, සකල විධ්‍ අභියයෝග ජය ගත් දිලිය මවක වූ  “මැණික් එතනා” පළයු යකාට ම තම

               බුු, සමාජාඳුයයෝජනය හරහා යහපත් වූ නව සාමාජිකයගු යලස සමාජයට ද්‍ායාද්‍ කරමින්හ
               කෘතය පූර්ව අවශයතාවක් සේපූර්ණ කරයි. අනු඿ු ව, තමාට එයරි යලස යල්ලිය විසන්හ

               සනුකරඳු ලබන අතිශය අමාඳුෂීය ක්‍රියාකාරකේ සය බුුට පමණක් යනාව අවට සමාජයට ද්‍
               රහසක් යස් සඟවා නිහඬව ම ද්‍රා ගනිමින්හ සය පෂුල්ල සංස්ථායවි සමාජ, ආර්ික, ආගමික

               සහ ඣීව විද්‍යාත්මක අවශයතා යහපත් ආකාරයයන්හ තෘේතිමත් කි඾ීමට ඇය ද්‍රන සාර්ථක
               ප්‍රයත්නය  තත්ත්වාකාරයයන්හ  නිරූපණය  යේ.  උක්ත  අංක  03  ි  ම  සඳහන්හ  වන  අ඼ුලින්හ,

               යබෞද්ධ්‍ ද්‍ර්ශනය මත පද්‍නේ ව අර්ථ විශ්යල්ලෂණය ඔේ නැංෂුතු අවස්ථාවක් යලසට ද්‍ යමඛී

               සද්ි  කථනය විද්‍යාර්ීනට සාධ්‍ක සපයයි.


               යබෞද්ධ්‍  ස්ථාවරයයි  ඓශ්වර්යයයි  ස්වාඹීත්වය  ස්වාමියා  විසන්හ  බිලිඳ  යවත  පිලිනැඹීමට
               තරේ  හුනුහු  විිවිධ්‍ාන  ක්‍රියාත්මක  ව  පැවති  බව  සඟායලෝවාද්‍  සූත්‍රයයි  එන  “ඉස්සලිය

               යවාස්සේග”  යන  අඳුශාසනය  යවතින්හ  තහෂු඿ු  යේ.  ඊට  අඳුකූල  ව  ගෘහ  ආර්ිකය
               යමයහයශීයමි  ප්‍රයුඛතාව  යස්  ම  ස්වාමියා  විසන්හ  උපයන  ධ්‍නය  ආරක්‍ෂා  කි඾ීයේ  වගඛීම,

               එනේ යසායා සපයා ගන්හනා ධ්‍නය රැක ගැ඲ීම (සේභතං අඳුරක්ඛති) ද්‍ ඇය යවත පැවයර්.
               සංහල ජනකතාක඿ුවා යවතින්හ ප්‍රතිනිර්මාණය වූ ස්ීත්වය ුළ යමවන්හ ලක්‍ෂණ ද්‍ ගැේ වූ

               තැන්හ  අප්‍රමාණ  යේ.  ඉන්හ  එක්  අවස්ථාවක්  යලසට,  ඉහතින්හ    අවධ්‍ාරණය  වූ  “ෂ෋‎඼  ලංකායේ

               ජනකතා  එකුව  -  2”,  කෘතිය  යටයත්  පළ  වන  “  යා෇ුකම  ”  කතායවි  එන  ස්ීත්ව
               නිරූපණය  ම  යමි  ලා  ද්‍  ද්‍ැක්විය  හැකි  යේ.  එි  සඳහන්හ  පලිදි,  ඳුවණින්හ  මද්‍  ෂුවත්  වත්

               යපායහාසත්කමින්හ ආඪය වූ එක්තරා ගමරාළ යකනගු යවයසන අතර ඔළුයේ බිලිඳ ඿ුවින්හ
               පමණක් යනාව, ඳුවණින්හ ද්‍ ස඿ු ව යවයසයි. යබායහෝ යස් සත - කය යවයහසමින්හ ගමරාළ

               උපයා  සපයා  ගන්හනා    ධ්‍න  සේපත්  ලිස  යස්  ඹුක්ති  විපීමට  ළු඿ු  බු඿ුනු  යහ෇ුවන්හ  රැසක්  ද්‍
               ගමරාළට  සඨී .  අවස්ථාවාධී  යලස,  ගමරාළ  රවටා  ගනිමින්හ  සය  සතැඟියා  සබුරා  ගැ඲ීමට


                                                       138
   150   151   152   153   154   155   156   157   158   159   160