Page 136 - rohana_journal_No_13-2020-PRINT_03_of_03 -edit-2023_07-corre
P. 136
Research Journal of the University of Ruhuna, Sri Lanka- Rohana 13, 2021
ඒ අඳුව, සංහල ජනකතායේ ස්ී නිරූපණය විෂය යකාට ගනිමින්හ, සමාජ විද්‍යාත්මක
සංකල්ලප සහ සාිතය විමහුේ හරහා යථාර්ථය ගයේෂණය යකාට එමගින්හ ලද් හැකි ප්‍රතයක්‍ෂ
ඥානය සමාජගත කිීමට යේ යටයත් පියවර ගැයන්හ.
සාහිතය විමර්වශනය
යමි ධී වඩාත් පැහැදිි විග්‍රහයක් යටයත් විද්‍යාර්ීන්හයේ අවයබෝධ්‍ය ථීව්‍ර කිීයේ අරයුණින්හ
අඳු යකාටස් ිත්වයක් යටයත් කුතු සංග්‍රහ කිීමට අද්‍හස් යකයර්. ඒ, යමයලසනි;
පුුරෂෝත්තම වාද්‍යය (Patriarchy)
“සමාජ සංස්ථාව ුළ බුුෂයා පමණක් ම උුේ වන අතර ස්ිය වනාි බුුෂයායේ
වහියකි; ඇය බුුෂයායේ තෘේතිය සඳහා ම පැවතිය ුු අතර සමාජයේ කිසනු ආකාරයක
යගෞරවයක් යහෝ ස්වාධීනතාවක් ඇය යවත ිමි යනා යේ.” යඳු යමි යක්න්‍දය හරයයි.
මානව ඉතිහාසයේ වනචාී සහ ප්‍රාකෘත අවිවල ස්ී ආිපතයයයන්හ යහබි මාතෘ මූික
සමාජ ක්‍රමයක් පැවුතු අතර ඒ යටයත් ිංග යේද්‍යට අඳුකූල වූ ශ්‍රම විභජනයක් ද්
ක්‍රියාත්මක වූ බවට සාධ්‍ක සැපයේ (Engels" 1969). ඒ අඳුව ගෘහයේ සමස්ත පාලන භාරය
ද්ැීම ස්ියයේ වගඛීමක් වූ අතර ආහාර ඒකරාෂීකරණය බුුෂ පාර්ශ්වයේ කාර්යභාරය
විය. ස්ිය විසන්හ සය අභිමතය පලිදි තමා සු යද්පළ උුමය පෂුයල්ල ගැහැඳු ද්ුවන්හ යවත
පවරන ලධී. යකයස් නයුත් බුුයෂෝත්තම වාද්‍ය විසන්හ යමයහයවඳු ලබන ස්ී ඵීඩනයේ මූල
භීජය සමාජ සංස්ථාව ුළ යරෝපණය ශීයේ සමාරේභය ද් ප්‍රාකෘත ුගය ුළ ධී ම සනු වූ බව
එංගල්ලස්යේ මතය යි (Engels" 1969). එනේ ආහාර ඒකරාශි කිීයේ එක් සංවර්ධ්‍නාත්මක
පියවරක් යලස වනසුන්හ හීලෑ යකාට රංජු වශයයන්හ පවත්වා ගැීයේ ක්‍රමය පහු කාලීන ව
ජනප්‍රිය වූ අතර එය බුුෂ පාර්ශ්වයේ මූිකත්වයයන්හ සනු විය. යේ සමග ම යපෞද්ගික
යද්පළ ක්‍රමයේ ආරේභය ද් සනිඩුහන්හ වූ අතර එතැන්හ සට සය ආිපතයය පුරවාලීමට
ස්ියට පැවති අවකාශය දියනන්හ දින හීන වූ බව යපයන්හ. එංගල්ලස්යේ අද්‍හස් හා සමගාඹී වූ
ඇතැේ යද්ෂීය වියුන්හයේ තර්කය වූයේ ද් ෂ ලාංයක්ය සමාජයේ යථාර්ථය ද් එය ම වන බව
ය (ද්‍නන්හසූලිය, 2004; හුබසංහ, 2000). යවයසසන්හ ම බුුයෂෝත්තම වාද්‍ය නේ ග්‍රක වහල්ල
ුගයේ සට පැවත එන සංකල්ලපයක් යස් සලකන ඇතැේ වියතගු එය චිරන්හතන සාිතයය
ඇහුලින්හ විග්‍රහ යකයරමින්හ, එුළින්හ සනු යකයරන ස්ී ඵීඩනයට සාධ්‍ක සපයයි (ද්‍නන්හසූලිය,
2004). යකයස් නයුත් බුුයෂෝත්තමවාද්ය යවතින්හ සනු යකයරන එවැනි ස්ී ඵීඩනයක්
119