Page 144 - rohana_journal_No_13-2020-PRINT_03_of_03 -edit-2023_07-corre
P. 144
Research Journal of the University of Ruhuna, Sri Lanka- Rohana 13, 2021
1. සංහල ජනකතාකුවා විසන්හ නිරූපිත ස්ිය, බුුයෂෝත්තමවාද්යේ පිළිබියුවක් ද්?”
යන පර්යේෂණ ගැටුව විශ්යල්ලෂණය කිීම
2. එඛී ගැටුව සඳහා යයෝජිත පිළිුරක් යලසන්හ ඉදිලිපත් වන විද්‍යාත්මක කල්ලපිතය
යහවත්
උපනයාසය තහෂුු කිීම යහෝ ප්‍රතියක්‍ෂ්පය සඳහා උචිත සාධ්‍ක සපයා ගැීම යමි ලා
පද්‍නේ වන හුවියශ්ෂ අරයුතු යලස සඳහන්හ කළ හැකි යේ.
“සංහල ජනකතායවන්හ නිරූපිත ස්ිය, කාන්හතාව පිළිබඳ යබෞද්ධ් මතය සනාථ කරව යි.”
යඳු යමි ධී ආශ්‍රය යකාට ගන්හනා විද්‍යාත්මක කල්ලපිතය යි. යමි සාධ්‍නය යහෝ නියෂ්ධ්‍නය
පිණිස වන සාධ්‍ක සපයා ගැීයේ උත්සාහය, 1910 - 2010 කාල පරාසයයි සේපාදිත
සංහල ජනකතා සංග්‍රහ ඇහුයරන්හ සඵල කර ගැඳුමට අද්‍හස් යකයර්.
පර්වරේෂණ ක්‍රමරේද්‍යය
“පර්යේෂණ විික්‍රම යඳු ද්‍ත්ත එකු කිීමට සහ අර්ථකථනය කිීමට යයාද්‍ා
ගන්හනා පියවර සහ ක්‍රමයන්හ ය. ක්‍රමයේද්‍යයන්හ කරන්හයන්හ ඒවායේ ඥානඹීමංසාත්මක
පද්‍නේ ද්‍ක්වා සඨීමයි” (උයන්හයගාඩ, 2011, පි.101).
වැනි නිර්වචන යකයරන්හ ස්ුට වන පලිදි, කිසයේ අධ්‍යයන කාර්යයකට අද්‍ාළ ව ද්‍ත්ත
ඒකරාෂීකරණය සහ එම ද්‍ත්ත අර්ථකථනය යහවත් විශ්යල්ලෂණය පිණිස භාවිත ක්‍රයමෝපාය,
විික්‍රමය නේ යේ. ඒ ද්, ද්‍ත්ත ඒකරාෂී කිීයේ විික්‍රමය සහ ද්‍ත්ත විශ්යල්ලෂණය කිීයේ
විික්‍රමය යලස යද්වැද්ෑුේ යවයි. එයමන්හ ම ඒ ආකාර වූ විික්‍රමයේ ඥානඹීමංසාත්මක
ප්‍රයේශය ථීරණය කිීම, ක්‍රමයේද්‍ය යටයත් සනු යකයර්. නියැයළන අධ්‍යයනයේ ස්වභාවය
මත පද්‍නේ ව අද්‍ාළ විික්‍රමය සහ ක්‍රමයේද්‍ය යතෝරා ගත ුු ශීම ද් හුවියශ්ෂ කුණකි.
ඒ අඳුව, සමාජ විද්‍යාත්මක පද්‍නමක ස්ථාපිත යවමින්හ, සංහල ජනකතායේ ස්ීත්ව
නිරූපණය ආශ්‍රත ව සනු කරඳු ලබන විස්තරාත්මක පර්යේෂණයක් (Descriptive Research)
වන යමම අධ්‍යයනයයි ද්‍ත්ත ඒකරාෂී කිීයේ විික්‍රමය වූයේ, ද්විථීයික මූලාශ්‍රය යවතින්හ
ඞුණාත්මක ද්‍ත්ත ඒකරාෂීකරණයයි. එි තාක්‍ෂණික උපක්‍රමය යහවත් මූයලෝපායික ක්‍රමය
වූයේ, බුස්තකාල පර්යේෂණය (Library Survey) යි. එනේ යමි ධී, බුස්තකාල පත-යපාත
පලිෂීලනයයන්හ යගාඳු යකාට ගත් අද්‍හස්, මතවාද්, කතන්හද්‍ර යනාදිය යවතින්හ ලබා ගන්හනා
ලද් සංඛයාත්මක යනාවන යතාරුු ඇහුු යකාට යගන ඇත. එයලසන්හ ම ඒකරාෂී කර
127